Category Archives: විදුලි බිල

වර්ජනය අසාර්ථකයි | The Failed Strike

වර්ජනය අසාර්ථකයැයි ද, ආණ්ඩුව සාර්ථක යැයි ද මේ දිනවල මහා ගෝසෙට කතාව යනු පෙනේ. මේ “ජයග්‍රහණයෙන් මත්වී උද්දාම වන උදවියගේ ආතල් කැඩීමට අපට සිත් නොදෙතත්, උන්ගේ ආතල් වලට ගෙවන අහිංසක මිනිසුන් වෙනුවෙන් මේ වචන ටික කිව යුතුමය. මේ ඔබ දකින්නේ … දිගටම කියවන්න

Posted in විදුලි බිල, සංවාද | ප්‍රතිචාර 8

විදුලි වේසකම | Electricity in Prostitution

අවවාදයයි! මේ පොස්ටුවේ සමහරුන් කුණුහරුප සේ සළකන වචන තිබිය හැකිය. මුලින්ම කියන්නට ඕනේ දෙයක් තිබේ. එනම් වේසකම යනු හරි සිංහලෙන් බැලුකල, කුණුහරුපයක් නොවන බවයි. වේස යන වචනය හැදෙන්නේ “වේශ්‍යා” යන සංස්කෘත වචනයෙනි. බොහෝ දෙනා මෙය “වෛශ්‍යා” යනුවෙන් වැරැදියට වහරති. “වෛශ්‍යා” … දිගටම කියවන්න

Posted in විදුලි බිල, සංවාද | ප්‍රතිචාර 8

සත්තයි සහතිකයි අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි! විදුලිය වගේ! | Works like a Flash

විදුලි බිලේ උණුසුම ජනතාවට දැනීමත් සමග, 21 වැඩ වර්ජනයට දහස් ගණනින් සෙනග ඒකරාශී වන බවට තොරතුරු ලැබීමත් සමග, අපේ මාධ්‍ය නඩ සිය වැඩ කිඩ පටන් ගෙන තිබේ. මෙන්න මැයි මස 09 වන දින  ඒ ගැන බුකියේ දමිත් කේතක සොයුරා විසින් … දිගටම කියවන්න

Posted in නලින් ඩි සිල්වා, විදුලි බිල, සංවාද | ප්‍රතිචාර 4

දෙපෙත්තෙන් දැනේ | The Two Pills

“හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” “හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” කියා පිරුළක් තිබේ. බොහෝ දෙනා මෙය, “හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ” කියා වැරැදියට පාවිච්චි කරනු පෙනේ. එහෙත් සත්‍ය වශයෙන්ම මෙහි අර්ථය වන්නේ දෙපියලි බීජයක් රෝපණය කළවිට එය කවරාකාරයෙන් වැඩේ ද යන්න, එහි මුලින් … දිගටම කියවන්න

Posted in විදුලි බිල, සංවාද | ප්‍රතිචාර 24