Author Archives: thahanamwachana

About thahanamwachana

සිරගත කළ වචන වල සයිබර් අවකාශීය පලායාම Cyber exodus of censored utterances

අහෝ ඊජිප්තුව!

සටහන: මේ කලකට පසුව එළි දකින්නේ ඊජිප්තුවේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අප විසින් ලියන ලද නමුත් එළි නොදක්වන ලද ලිපියකි. එළි නොදක්වුයේ ද, ඊට අදාළ ගවේෂණ කටයුතු අවසාන නැති බැවිනි. එහෙත් ඊජිප්තුවේ වර්තමාන බල පෙරැළිය සමග ඊට පාදක වූ සාධක පිළිබඳව … දිගටම කියවන්න

Posted in සංවාද, හලාල් | ප්‍රතිචාරයක් ලබාදෙන්න

වර්ජනය අසාර්ථකයි | The Failed Strike

වර්ජනය අසාර්ථකයැයි ද, ආණ්ඩුව සාර්ථක යැයි ද මේ දිනවල මහා ගෝසෙට කතාව යනු පෙනේ. මේ “ජයග්‍රහණයෙන් මත්වී උද්දාම වන උදවියගේ ආතල් කැඩීමට අපට සිත් නොදෙතත්, උන්ගේ ආතල් වලට ගෙවන අහිංසක මිනිසුන් වෙනුවෙන් මේ වචන ටික කිව යුතුමය. මේ ඔබ දකින්නේ … දිගටම කියවන්න

Posted in විදුලි බිල, සංවාද | ප්‍රතිචාර 8

විදුලි වේසකම | Electricity in Prostitution

අවවාදයයි! මේ පොස්ටුවේ සමහරුන් කුණුහරුප සේ සළකන වචන තිබිය හැකිය. මුලින්ම කියන්නට ඕනේ දෙයක් තිබේ. එනම් වේසකම යනු හරි සිංහලෙන් බැලුකල, කුණුහරුපයක් නොවන බවයි. වේස යන වචනය හැදෙන්නේ “වේශ්‍යා” යන සංස්කෘත වචනයෙනි. බොහෝ දෙනා මෙය “වෛශ්‍යා” යනුවෙන් වැරැදියට වහරති. “වෛශ්‍යා” … දිගටම කියවන්න

Posted in විදුලි බිල, සංවාද | ප්‍රතිචාර 8

සත්තයි සහතිකයි අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි! විදුලිය වගේ! | Works like a Flash

විදුලි බිලේ උණුසුම ජනතාවට දැනීමත් සමග, 21 වැඩ වර්ජනයට දහස් ගණනින් සෙනග ඒකරාශී වන බවට තොරතුරු ලැබීමත් සමග, අපේ මාධ්‍ය නඩ සිය වැඩ කිඩ පටන් ගෙන තිබේ. මෙන්න මැයි මස 09 වන දින  ඒ ගැන බුකියේ දමිත් කේතක සොයුරා විසින් … දිගටම කියවන්න

Posted in නලින් ඩි සිල්වා, විදුලි බිල, සංවාද | ප්‍රතිචාර 4

ඩෑන් බ්‍රවුන් සහ මොනාලීසා | Dan Brown & Mona Lisa

සටහන: මේ ලිපිය මුලින් පල කෙරුණේ, පාප් වහන්සේ සහ අලුත් සාන්තුවරු යන මැයෙන් අප ලී පැරැණි ලිපියක කොටසක් ලෙස ය. එහෙත් මෙහි දැක්වෙන යම් යම් කරුණු, බොහෝ පාඨකයන් හට නුහුරු නුපුරුදු හෙයින් දෝ, ඒ ගැන මීට වඩා සවිස්තරව ලියන මෙන් … දිගටම කියවන්න

Posted in කතෝලික පල්ලිය | එක් ප්‍රතිචාරයක්

වීරාතල් විනාශනය | Busting the Heroes

ඔබට ජාතියේ පිනට උපන් ( සහ පිනට ජීවත් වෙන ) ෆේස්බුක් වීරයෙකු මුණ ගැසුණු විට අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය: ~~සටහන දමිත් කේතක ගෙනි. 1. එකම වචන සෙට් එකක් පුන, පුනා දැකීම සඳහා ඔබේ දෑස් සූදානම් කර ගන්න – “යකෝ, … දිගටම කියවන්න

Posted in සංවාද | ප්‍රතිචාර 6

පාප්තුමන් සහ අලුත් සාන්තුවරු | Pope and the New Saints

විශේෂ සටහන: පාඨක අදහසක් අනුව, මේ කතාවට ම අදාළ, Dan Brown සහ මොනාලීසා ගැන කතාව, වෙනම ම ලිපියක් ලෙස, වඩා සවිස්තරව ඉදිරිපත් කෙරෙනු ඇත. මන්දයත් මොනාලිසා සහ පල්ලිය ගැන කියන්නට සෑහෙන දිග විස්තරයක් ඇති බැවිනි.  මෙතෙක් කතාව XVI වන බෙනඩික්ට් … දිගටම කියවන්න

Posted in කතෝලික පල්ලිය, පාප් වහන්සේ | ප්‍රතිචාර 8